Wednesday, October 25, 2017

Iq Option Sinhala 2017

 IQ Option Binary Broker

IQ Option is a Cyprus based regulated broker that offers Binary Option Trading. Also now it offers Digital Options, Forex Trading and Crypto Trading too. The platform is loved by many and easy to use too ! They are one of the main brokers who made a big revolution in Binary Options Trading with a modern and smart trading platform and mobile platform which made binaru option trading interesting and easy to trade.
 IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස් පාදක කරගත් binary option broker ආයතනයක්. දැන් ඔවුන් ඔප්ෂන් වලට අමතරව forex සහ crypto currency පවා ට්‍රේඩ් කිරීමට හැකි වෙන ලෙස වැඩි දියුණු කරගත් බ්‍රෝකර් ආයතනයක්. ඇත්තටම මොවුන් විශාල පෙරලියක් ඔප්ෂන් ට්‍රේඩින් වල කරපු දැවැන්ත පාරිභෝගිකයන් පිරිසක් සිටින ආයතනයක්. ඔවුන්ගේ ට්‍රේඩින් platform එක තරම් නවීණ සහ පවිච්චි කිරීමට ඉතාම පහසු binary option trading platform එකක් නැති තරම් කිව්වොත් වඩාත් නිවැරදියි.
 Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1



Olyph Trade Binary Broker 2017 Sinhala

Olymptrade is a Russia based regulated broker ( operated with it's companies in Seychelles and Cyprus ) with a good trading platform. You can open an account quickly with as low as $10 just like IQ Option and Bianry.com
රුසියාව පාදක කරගත් ( ඔවුන් බ්‍රෝකර් ආයතනයේ කටයුතු කරගෙන යනුයේ Seychelles සහ Cyprus හි පිහිටි එහි ආයතනත් සමගයි ) නියාමනය වෙන ලොව පිළිගත් තවත් බ්‍රෝකර් කෙනෙක් තමයි Olymp Trade කියන්නේ. මේකෙත් හොද ට්‍රේඩින් platform එකක් තියෙන හොද ආයතනයක්.   Visit Broker

Regulated

Yes

Free Practice Account

Yes

Minimum Deposit

$10

Minimum Per Trade

$1





 සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේසිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

Tuesday, July 11, 2017

නොමිලේ Bitcoin හොයමු 2017

මේ bitcoin තියාගන්න Paypal වගේ wallet එකක් හදාගන්න ඔනි ප්‍රසිද්ධwallet දෙකක් ඔන්න පහලින් දැම්මා. ඔයා bitcoin හොයනවා නම් අනිවාරෙන් wallet එකක් තියාගන්න. ඔනී.




මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000418 BTC සිට 0.41848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.
මෙතනින් register වෙන්න






 adf.ly  18+ Registor වෙන්න adult.xyz 2017 sinhala

adf.ly 18+ Registor වෙන්න adult.xyz 2017 sinhala

 adf.ly  18+ Registor වෙන්න

ඔයගේ account එකේ $5 වඩා එකතු උනාම paypal හරි payoneer card එකෙන් ගන්නත් පුළුවන්

18+ ඇඩ්ස් තමයි මේකෙ පෙන්වන්නෙ 






2ම එකයි


මොකද මේ AdF.ly කියන්නේ AdF.ly කියන්නේ URL කෙටිකරලා දෙන Site එකක්. අපිට පුළුවන් මේකෙන් සල්ලි හොයන්න,කරන්න තියෙන්නේ මෙහෙමයි මුලින්ම AdF.ly account එකක් හදාගන්න,පහල තියන link එක click කරලා register වෙන්න,2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න

.




පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක දේවල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කරන්නේ ඔය විදියටමයි.

dogecoin ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු

bitcoin කියන ඩිජිටල් කාසිවර්ගය මිට අවුරැදු 4කට විතර කලින් රැපියල් 10ට විතර තිබ්බේ. අද වෙනකොට රැපියල් 300000කට වැඩිය වටිනවා එක කාසියක්. ඒ කාලේ කාසි 10ක් අරන් තිබ්බනම් අද කොහොමද නේ. දැන් ටිකක් පරක්කුයි ඒ කාසි එකතු කරන්න. 
නමුත් ඒ වෙනුවට ලගදි ඉදන් ලෝකයේ පිලිගත් ඩිජිටල් කාසියක් තමයි dogecoin කියන්නේ. මේ කාසි වර්ථමානයේ නෝමිලේ දෙනවා. මේකේ වටිනා කම වර්තමානයේ ඩොලර් 0.003ක් විතර වෙන්නේ නමුත් මෙය ඉතා ඉක්මනින් ඉහල ගනින ආකාරයක් පෙන්වනු ලබයි. 

දැන් බලමු කොහොමද මේ කාසි හොයන්නේ කියලා. මුලින්ම අපිට dogecoin ගිණුමක් අවශ්‍ය වෙනවා. විවිධ අකාරයට මෙම ගිණුම හදාගන්න පුලුවන්. මම කියා දෙන්න යන්නේ yobit කියන ගිණුමෙන් කොහොමද dogecoin ඇඩ්රස් එකක් හදාගන්නේ කියලා. ( මතක තියාගන්න මේ ගිණුමෙන් ඩිජිටල් කාසි ගොඩක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. ඒ වගෙම ඒ හොයන කාසි මේ ගිණුමෙම විකුනලා සල්ලි කරගන්න පුලුවන්) 

මුලින් මෙම ලින්ක් එක කිලික් කරලා ගිනුම හදාගන්න.



ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් වෙරිෆයි කරලා ගිණුමට ලොග් වෙන්න. ඉන් පසු wallets යන්න


එකට ගිහාම ඩිජිටල් කාසි ගොඩක් පෙන්නනවා. ඒකේ තමන්ට ඕනි කාසි වර්ගයේ ඩිපොසිට් කියන එක ක්ලික් කරන්න. මම අද කියදෙන්නේ dogecoin නෝමිලේ හොයන්නේ කියලා නිසා ඒක අර ගන්න. පහල පිංතුරය ආකරයට. dogecoin search කියන තැන ටයිප් කරලා හොයන්නත් පුලුවන්



මම උඩින් රතුපාටින් රවුම් කරලා තියෙන්නේ ඔයාගේ dogecoin ඇඩ්රස් එක. ඒ ආකාරට ඕනැම ඩිජිටල් කාසිවර්ගයක ඇඩ්රස් අපිට ගන්න පුලුවන්. දැන් ඒක කොපි කරගෙන තමයි නෝමිලේ සල්ලි හොයන්න යන්නේ. 




මම  සුවර් ගිනුම් 1ගැන කියා දෙන්නම්


මුලින් මෙම ලින්ක් එක ක්ලික් කරලා ගිණුමට යන්න

http://freedoge.co.in/?r=1048960


දැන් මේ ආකාරයට පිටුවක් පෙන්නාවි


singup  ගිහින් මේ ටික පිල් කරල රේජිටර් වෙන්න. මෙතන dogecoin address කියන තැනට කලින් කොපිකරගත් ඇඩ්රස් එක දෙන්න. ඊට පස්සේ ඊමෙල් එකට ගිහින් ගිණුම වෙරිෆයි කරන්න. ඉන් පසු ගිනුමට  ලොග් වෙන්න 


රතුපාට ඊටලය ලග හරිය දාලා රෝල් කියන එක ක්ලික් කරපුවාහම ලැබෙන අංකය අනුව ඉහලින් දාලා තියෙන කොයින් ප්‍රමානය හම්බෙනවා. ඒ විදියට පැයෙන් පැයට කරන්න පුලුවන්. බලන්න මගේ ගිනුමේ කාසි ප්‍රමානය වෙනස් වෙලා තියෙන ආකාරය ඉහල පිංතුරය හා පහල පිංතුර සංසන්දනය කරලා




මුලින් මෙම ලින්ක් එක ක්ලික් කරලා ගිණුමට යන්න





Friday, May 5, 2017

Traffichurricane.plus දවසට 10$කට වඩා හොයමු ...sinhala

ඔන්න මම ලේසිම විදියට සල්ලි හොයන හැටි ඉස්සෙල්ල කියල දෙන්නම්... ads click කරලා ගොඩාක් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල මම කියල තියෙනවනේ. මේ සයිට්ස් වලට කියන්නේ PTC sites කියල. PTC sites වලින් ලෝකයේ ගොඩක් ජනප්රිය site එකක් තමයි  traffichurricane  කියන්නේ


TrafficMonsoon - new   Traffichurricane


Share Up To 110 % - 10% Affiliate Program

Account එකක් Create කිරීම.

ඉස්සෙල්ලම ඔය ගොල්ලෝ මේ link එකෙන්  traffichurricane  වෙත යන්න.
හරි. දැන් Page එකේ උඩ දැක්වෙන Register කියන ලින්ක් එක උඩ click කරන්න.
ඔයාගේ මුල් නම, අවසාන නම සහ E-Mail එක දෙන්න.
දැන් User name එකක් දෙන්න.
Setup a withdraw code එකට කේතයක් type කරන්න. ඒකම Retype Code ස්ථානයටත් ලබා දෙන්න.මතක තියාගන්න, මේ code එක ඔයාල සල්ලි ආපහු ගන්න වෙලාවට දෙන්න ඕනේ. ඒක නිසා මේක නැති කරගන්න එපා. ලියල තියාගන්න.
ඊට පස්සේ password ආදිය ලබා දීල ඔයාගේ Payza  -mail ලිපින ලබා දෙන්න. Payza නම් වැඩිය හොදයි.
දැන් ඔයා I understood....ලෙස තියෙන තැනට Tick එකක් දාන්න.
දැන් secure code එකත් දීල Proceed click කරන්න.
දැන් ඔයාලගේ E-Mail Account එකට ගිහිල්ල ඔයාලට  traffichurricane  එකෙන් ලැබුණු E-Mail එක බලන්න. එකේ Confirmation Link එක click කරල Account එක active කරගන්න.


Share Up To 110 % - 10% Affiliate Program

.Click කිරීමක් සඳහා ඉහල අගයක් ගෙවීම.
         PTC sites බොහොමයක් තම පරිශීලකයන්ට ගෙවන්නේ ඉතාමත් පහල මට්ටමේ මුදලක් තමයි. Neo-Bux වැනි sites වල ආරම්භක අගය වෙන්නෙත් $0.001යි. කියන්නේ ශ්රී ලංකා මුදලින් සත 13යි. මේ වගේ ads click කරලා දියුණු වෙන්න අමාරු බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
වුණාට  traffichurricane වල මිල ගණන් 4 යටතේ ගෙවීම් කරනවා.





$0.01  $0.02
$0.005 $0.001


Cashlink 1$/2$ day ads






Ad එකට අවශ්ය ප්රමාණයකුත් තෝරලා,  Title of Campaign යන ස්ථානයට මාතෘකාවකුත් දෙන්න. Banner Image URL යන ස්ථානයට banner image එකේ ලිපිනය දෙන්න. Target Link එකට banner එක click කළ විට යා යුතු ස්ථානයේ ලිපිනයත් ලබා දී save කරන්න.
Share Up To 110 % - 10% Affiliate Program
         දැන් පහලින් ad එකට අදාළ විස්තර පෙන්නාවි. එහි කෙළවර Buy ad-pack ලෙස button එකක් දක්නට ලැබේවි. ඒක click කරලා $50,25 ගෙවල ad-pack එකක් මිලදී ගන්න. ඔයාට ඔයාගේ account එකෙන් හෝ Payza account එකෙන් ගෙවීම් කරන්න පුළුවන්.

ඔයාට එක ad-pack එකකින් $50 = 55 $25 =27.5  ලාභයක් තියෙනවා. ඔයාලා ad-pack කීපයක් ගන්න බලන්න




Share Up To 110 % - 10% Affiliate Program Share Up To 110 % - 10% Affiliate Program

Saturday, February 4, 2017

Payza Guide |2017 sinhala

Payza  Guide 





Payza කියන්නේ Neteller, Paypal වගේ ජාත්‍යන්තරව පිළිගන්නා Online Payment Processor කෙනෙක්. Paypal වගේ නැතුව ලංකාවේ අපිට එදිනෙදා සිදුකරන්නට ඕනේ ගනුදෙනු වලට 100% ක්ම සහය දක්වන නිසා අන්තර්ජාල ව්‍යවසායකයන්ට නැතිවම බැරි Payment Processor කෙනෙක් කිව්වොත් නිවැරදියි.


අලුත් Payza ගිණුමක් සඳහා ලියාපදිංචි වීම.

මුලින්ම අපි  Payzaවලට ගොඩ වෙමු. මෙතැනින්…




දැන් sign-up වෙත යන්න.

මේ තිරයෙන් ඔබේ රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගිණුම් වර්ගය ලෙස Personal තෝරන්න. අපේ වැඩ කටයුතු හැම එකක්ම වගේ Personal ගිණුමකින් කර ගන්න පුලුවන්. Business ගිණුමක් හැදුවොත් verify කරගන්න එක ටිකක් කචල්. එක එක document වර්ග ගොඩක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා Personal ගිණුමක් හදා ගන්න.



දැන් මතුවන තිරයෙන් මෙන්න මේ තොරතුරු ලබා දෙන්න. මෙහිදී ඔබේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන ලෙස නැවත වරක් මතක් කරන්නට කැමතියි.



නිවැරදිව පිරෙව්වට පස්සේ Get Started වෙත යන්න.



ඊළගට තියෙන්නේ ඔබේ Payza ගිණුමට ලබා දුන් Email ලිපිනය තහවුරු කිරීම. දැන් ඔබේ Email ගිණුමට ගිහින් මේ විදියට ලැබිලා තියෙන Email එක open කරගන්න.



එහි ඇති validation link එක click කරන්න. එවිට ඔබව නැවතත් Payza වලට රැගෙන යාවි.


දැන් තියෙන්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන්නයි. මෙහිදීත් ඔබේ සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන ලෙසට මතක් කරන්න කැමතියි.



ඔතැනින් Complete Profile Setup වෙත යන්න. ඊට පස්සේ මේ වගේ තිරයක් මතු වේවි.


දැන් Get Started වෙත යන්න. මේ තිරය මතු වේවි.


එහි ඔබේ රැකියා ක්ෂේත්‍රයත් ඔබේ රැකියාවත් ඇතුළත් කරන්න. ඕක ඉතින් මොකක් දැම්මත් කමක් නැහැ. ඇවිත් බලන්න යැ.

ඊළඟට මේ තොරතුරු ඇතුළත් කරන්න.



ඔබේ දුරකථන අංකය ඇතුලත් කිරීම තමයි ඊළඟ පියවර.




දැන් ඔබේ Payza ගිණුමේ ආරක්ෂාවට අදාළ තොරතුරු ඇතුළත් කිරීමයි කළ යුත්තේ.


දුන්නා වගේ නෙවෙයි මේ Security Question එකට අදාළ පිළිතුර, Pin අංකය නම් හොඳින් මතකයේ තියාගන්න. මෙව්වා හැම ගනුදෙනුවකදී ම වගේ අවශ්‍ය වෙනවා.දැන් මුලික කටයුතු ඉවරයි.


Take me home වලට යන්න. එතකොට ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.


මේකේ ඔබට කැමති Message එකක් Type කරලා ඔබේ Transaction Pin එක යොදලා තහවුරු කරන්න. ඕනෙම නම් Edit Avatar ඔස්සේ ඔබේ Payza Avatar එක ගොඩ නඟා ගන්න. (අපි වගේ පොඩි එවුන්ට ඉතින් ඔව්වා magic 🙂 )

මේ හැම දෙයක්ම කළාට පස්සෙත් ඔබේ Personal Area එකේ ඉහළින් වැටිලා තියෙන්නේ, Personal Unverified කියලයි.


ඔබේ  Payza ගිණුම Verify කර ගැනීම.

[Update : දැන් $500 ක් දක්වා ගනුදෙනු කරන තුරු ඔබට Payza Verification කරන්න දෙන්නේ නැහැ. $500 ක් දක්වා ගනුදෙනු කලාට පස්සේ ඔබේ ගිණුම Verify කරගන්න.]

මුලින්ම ඔය පහළට තියෙන පොඩි ඊතලය click කළාම මතු වෙන drop down menu එකෙන් Verification තෝරන්න.



ඒකෙන් ගියාම ඔබව මෙන්න මේ තිරයට ගෙන යාවි.




මේ කියන්නේ  Payza එක Verify කරන්න නම් මුලින්ම මේ හතරෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.

ඔබ  Payza වලට Credit/Debit Card එකක් සම්බන්ධ කිරීමෙන්.
ඔබේ  Payza ගිණුමට මුදල් යෙදවීමෙන්.
යම් අයෙකුට මුදල් යැවීමෙන්.
යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.
අළුත් කෙනෙකුට කරන්න පුලුවන් පහසුම දේ තමයි,

මෙතැන දෙවෙනියට තියෙන Add Funds ගිහින් ඔබේ Credit/Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එක.

මොන ක්‍රමයෙන් හරි මේක කර ගත්තට පස්සේ තියෙන්නේ මේ Verification කියන තැනට ඇවිත්,

ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ Scanned Copy එකක් සහ
ඔබේ ලිපිනය තහවුරු කිරීම සඳහා මාස තුනක් ඇතුලත ඔබට ලැබුණු විදුලි බිලක්, ජල බිලක්, දුරකථන බිලක් හෝ බැංකු / Credit Card Statement එකක් මේ හරහා Upload කිරීමයි.
Upload කරලා දින 4-5ක් ඇතුළත කොහොමත් Verify  වෙනවා.

 Payza වලට ඔබේ Credit/Debit Card එක සම්බන්ධ කිරීම.

 Payza Home එකේ වම් පස Wallet > Credit Card වෙත යන්න. එවිට මෙවන් තිරයක් මතු වේවි.



එහි ඔබේ නම, Visa Card අංකය, Card පත Expire වන මාසය සහ වර්ෂය, Card පත සඳහා අදාළ මුදල් ඒකකය (USD) යොදන්න.   ඉන්පසුව ඉදිරියට ගිහින් Confirm කරලා වැඩේ ඉවර කරන්න.

වැදගත්:

 Payza වලට MasterCard සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා Neteller Net+ Card එක මේ වැඩේට පාවිච්චි කරන්න බැහැ.

සාමාන්‍යයෙන් Verified ගිනුමකදී නම් Card එකෙන් මාසෙකට Payza වලට යොදවන්න පුළුවන් මුදල $1000 යි. මෙන්න මේ limit එක වැඩි කරගන්නට ඕනේ නම් Card එක Validate කරන්න ඕනේ. ඒකට Card Statement එකයි, Card එකේ ඉදිරිපස හා පසුපස scanned copies දෙකකුයි ඕනේ වෙනවා.
Payza වලට කෙලින්ම Credit/Debit Card වලින් මුදල් යොදන එක වියදම් අධික වැඩක්. ඒ නිසා පුළුවන් හැම විටම exchanger කෙනෙක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒකට මම පාවිච්චි කරන සේවාව ගැන මේ ලිපියේ අන්තිමට ඇති.
 ව Payza ලින් මුදල් ලංකාවට ගෙන්වා ගැන


Payza වලින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබේ බැංකු ගිණුම හා සම්බන්ධ කිරීම.

මුලින්ම Wallet > Bank Accounts වෙත යන්න.


Add Bank Account තිරය මේ විදිහට විවෘත වේවි. එහි මේ තොරතුරු ඇතුළත් කරන්න.


ගිණුම් අංකය, SWIFT අංකය නිවැරදිව ලබා දෙන්න. මෙච්චර කරලා වෙන කාගේහරි එකක් දෙන්න එපා ඉතින්.


දැන් හරි.

 Payza වලට මුදල් තැන්පත් කිරීම

ලංකාවේ අපිට බැංකු හරහා කෙලින්ම Payza  වලට මුදල් යොදවන්නට බැහැ. ඒත් අපේ Credit/Debit Cards පාවිච්චි කරලා ලේසියෙන්ම  Payza වලට මුදල් යොදවන්න පුළුවන්.


මගේ අද්දැකීමේ හැටියට  Payza වලට මුදල් තැන්පත් කරන්න තියෙන අවම Transaction fee එකක් තියෙන විදිහ තමයි විස්වාසවන්ත Exchanger කෙනෙක් පාවිච්චි කරන එක. අවස්ථාවාදී Exchangers ලත් ඉන්නවා. ඒ නිසා ගොඩක් පරිස්සමින්. මම පාවිච්චි කරන Exchangers ලා ගැන මේ ලිපියේ පහළින් කියලා තියෙනවා.

 Payza වලින් මුදල් ආපසු ලබා ගැනීම

Payza වලින් මුදල් ආපසු ගන්න ක්‍රම කීපයක්ම පාවිච්චි කරන්න පුළුවන්. පහසුම විදිහ තමයි අපේ Credit Card එකටම ගන්න එක. අනිත් විදිහ තමයි අපේ බැංකු ගිණුමට Wire Transfer එකක් හරහා ගෙන්වා ගන්න එක.



Transaction cost එක අවම විදිහ තමයි ඔයාගේ බැංකු ගිණුම හා සම්බන්ධව තියෙන Debit Card එකකට ගෙන්වා ගන්න එක. Payza වලින් මුදල් ආපසු ගන්න වඩාත් වේගවත්ම ක්‍රමයත් මේකම තමයි. මේකට ඔයාගේ Card එක Validate කරන්න ඕනේ නැහැ.

 Payza වලට අදාළ Fees

මේ තියෙන්නේ Payza   ගිණුම් වලට ලංකාවේ අපිට අදාළ Fees ගැන සටහනක්…




Payza වලට අපේ Credit/Debit Cards වලින් සල්ලි දාන කොට Bank Fees එහෙමත් එක්ක සෑහෙන ලොකු transaction cost එකක් තියෙනවා. මට හරිම ගණන ගැන අදහසක් නැහැ. දළ වශයෙන් 8-10% ක් වගේ කැපුණු අවස්ථාත් තිබුණා.

Payza වල Visa Card Deposit Limit එක වැඩි කරගැනීම.

සාමාන්‍යයෙන් අපේ ගොඩක් දෙනෙක් අතර සුලභ HNB Visa Debit Card එකකින් Payza එකට උපරිම වශයෙන් යොදවන්න පුළුවන් මාසෙකට $1000 යි. හැබැයි අවශ්‍ය නම් මේ වගේ Card කීපයක් මම ඉහත කිව්ව විදිහට Payza   එකත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. 😉 ඒත් හැමෝටම Cards ගොඩක් නැහැනේ.

Visa Card Deposit Limit එක වැඩි කරගන්න තියෙන අනිත් විදිහ තමයි… Card Validation එක සම්පුර්ණ කිරීම. මේක කළාම අපේ මාසික Deposit Limit එක දෙගුණ වෙනවා කියලයි කියන්නේ.  හැබැයි මේ වැඩේ කරන්න නම් ඔයාගේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා. ඒ වගේම Card Statement එකක Scanned Copy එකකුත් ඕනේ වෙනවා.

Payza එකට Log වෙලා වම් පැත්තේ Wallet > Credit Cards වෙත යන්න.



ඊට පස්සේ ඔයාට ඔයා මේ වෙනකොට  Payza එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන Cards ලැයිස්තුව පෙන්වයි. මේ ලැයිස්තුවෙන් ඔයාට Verify කරන්න ඕනේ Card එක තෝරලා Validate කියන තැන Click කරන්න.



ඊට පස්සේ Card එක Validate කරන්න නම් කරන්න ඕනේ දේවල් තුන දැක්වෙන තැනට ඔබව රැගෙන යාවි.

මුලින්ම ඔයා Validate කරන්න බලාපොරොත්තු වෙන Credit/Debit Card එකට අදාළව, මීට මාස තුනකට වඩා පරණ නැති Card Statement එකක Scanned Copy එකක් ඇතුළත් කරන්න.



ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ ඉදිරිපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card Number එකේ අන්තිම ඉලක්කම් හතර විතරක් පේන විදිහට සකසාගෙන ඉන්න. වැදගත් : මේ සඳහා ඔබේ නම Print කරලා තියෙන Credit/Debit Card එකක් ඕනේ වෙනවා.



ඊළඟට ඔබ Validate කරන්නට බලාපොරොත්තු වන Card එකේ පසුපස Scanned Copy එකක් ඕනේ.
මතක ඇතුව මේක Upload කරන්න කලින් ඔයාගේ Card එකේ CVV Number එක නොපෙනෙන විදිහට සකසාගෙන ඉන්න.



දැන් තියෙන්නේ ඉදිරියට ගිහින් Review කරලා වැඩේ Complete කරන්නයි. මේ Card Validation එකටත් සතියක් දෙකක් විතර ගත වෙනවා. 🙂

අළුත් ගිණුමක් හදලා Full Verification එක කලාට පස්සේ හැම ගනුදෙනුවක්ම ක්ෂණිකව සහ ස්ව්‍යන්ක්‍රියව කරන්න පුළුවන්.

Order the Payza Prepaid Card




එහෙනම්… දැන් ඉතින් ගිහින්…

ඔබේම  Payza ගිණුමක් විවෘත කරගන්න.

Payza ගැන තව දැනගන්න ඕනේ දෙයක්, මට වැරදුනු හෝ මඟ හැරුණු තැනක් තියෙනවා නම් කියන්න. අනිවා මේ ලිපියට එකතු කරන්නම්.